වෙළද දැන්වීම්

ලංකා ඒ නිවුස් වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලත් පුවත් වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ රටවල් 100කට අධික ප්‍රමාණයක වෙසෙන ලාංකිකයින් විසින් නරඹන ජනප්‍රිය වෙබ් අඩවියකි.
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ ටොප් වෙබ් සයිට් (ජනප්‍රියතම වෙබ් අඩවි) අතරටද අප එක්ව සිටින අතර එයින්ද හොදම සිංහල පුවත් වෙබ් අඩවි 20 තුල අප පසුවන්නෙමු.

එය පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්  www.Alexa.com වෙත පිවිස www.lankaanews.com වෙබ් අඩවියේ ලිපිනය ඇතුලත් කර බලන්න.

කිසිදු අවස්ථාවක අන්තවාදය / ජාතිවාදය හෝ අසභ්‍ය ජායාරූප හෝ රංගන ශිල්පිණියන්ට අදාළ ගොසිප් වැනි පුවත් කිසිවක්ද ප්‍රචාරය නොකරන අප අප විසින්ම පනවා ගත් ස්වයං වාර්ණයකට අනුව සදාචාරත්ව මෙහෙයවන වෙබ් අඩවියක් ලෙස ලංකා ඒ නිවුස් වෙබ් අඩවිය හදුන්වාදිය හැකිය.
ලංකා ඒ නිවුස් නෙබ් අඩවිය නරඹන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව / ඔස්ටේ්‍රලියාව, මැද පෙරදිග කලාපය නියෝජනය කරති.
අප වෙබ් අඩවියේ වෙළද දැන්වීම් සදහා ඉඩක් වෙන්කිරීමට අප තීරණය කර ඇති බැවින් ඉතා සාධාරණ ගාස්තු යටතේ පැකේජ කිහිපයක් මෙසේ ඔබ වෙත හදුන්වා දෙන්නෙමු. එහිදී ඔබ කැමති පරිදි දින 1ක දින 3 සතිය , දෙසතිය හා මසක කාලයක් වෙනුවෙන් වෙළද දැන්වීම් පල කළ හැකිය.

දින 01 – රුපියල් 500
දින 3- රුපියල් 1,300
දින 7- රුපියල් 3,000
දින 15 – රුපියල් 5,500
දින 30 – රුපියල් 10,000
යන දැන්වීම් පැකේජ මෙසේ හදුන්වා දී ඇත්තෙමු.
ගෙවීම් පේ පැල් පහසුකම යටතේ හෝ බැංකු ගිණුම් මාර්ගයෙන් සිදුකිරීමේ හැකියාව ඇත.

මෙහිදී අප විසින් 648 60 ප්‍රමාණයේ වෙබ් අවකාශයක් ඔබ වෙත ලබාදෙන අතර එය සෑම පුවතක් තුලම දර්ශනය කෙරෙනු ඇත. එක් දිනක දැන්වීමක් වුවද පෝස්ට් 15,000 ක් තුල දර්ශනය කරන බව අප සහතික වන්නෙමු.

වැඩි විස්තර සදහා දැන්වීම් අංශය

ඊ මේල් – Lankaanews@gmail.com

Close