වෛද්‍යවරුන්ට අගමැතිගෙන් පණිවිඩයක්

කිසිදු පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ට වඩා විශේෂ වරප්‍රසාදිතයෙකු නොවනවා සේම, කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තීන්ට වඩා විශේෂ වරප්‍රසාද වෘත්තියක් බවට අප හදුනාගන්නේ නැතයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස් බුක් එකේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමත්‍යතුමා මෙම කෙටි පණිවිඩය ෆෙස් බුක් අඩවියට මුදා හැර ඇත්තේ ඊයේ දිනයේදිය.

අග්‍රාමාත්‍යතුම තවදුරටත් එහි සඳහන් කර ඇත්තේ වෘත්තීය ගැටලු විසදීම, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම හා මේ රටේ බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් අඛණ්ඩව ලබාදීම සදහා අප ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

pm -2016-09-16

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

One thought on “වෛද්‍යවරුන්ට අගමැතිගෙන් පණිවිඩයක්

  • September 16, 2016 at 8:45 pm
    Permalink

    හැබැයි කිසිදු සුදුසුකමක් නැති උගත්කමක් අවශ්‍ය නොවන දේශපාලන ව්‍රතිකයින්ට අප්‍රමාණ වරප්‍රසාද හිමිව ඇත මේ සමාජ ක්‍රමය තුල වෛද්‍යවරයකු නිර්මාණය කිරිම සැබවින්ම කටුක අත්දැකීමකි

    Reply

ඔබගේ අදහස අපට කියන්න