කෝටි එකහමාරකට විකිණෙන සරණලාගේ කතාව

බළලුන් මිනිසාට සමීප වන්නේ මීට වසර දහස් ගණනකට පෙර පවා ඉතිහාසඥයන් විසින් පවා තහවුරු කර තිබෙනවා.
ඒ හේතුවෙන් අදටත් බොහෝ පුද්ගලයින් බළලුන් සුරතලුන් ලෙස ඇති කිරීමට ප්‍රියතාවයක් දක්වන්නේ වසර දහස් ගණනක් පුරා පවතින ඒ සබැදියාව හේතුවෙන්ම විය යුතුය.
කෙසේ වෙතත් ආසියානු රටවලට සාපේක්ෂව බටහිර රටවල බළලුන්ට වැඩි වටිනාකමක් හා ඇල්මක් පවතින බවයි ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන්ම  රුපියල් එක් කෝටි හතලිස් පන් ලක්ෂයක් පමණ මුදලකට අලෙවි වන බළලුන්ද සිටින බව එම වාර්තාවල සදහන්.
මේ ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත එවන් බළල් වර්ගවල වටිනාකම් ලයිස්තුවයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න