දෝණි රගපෑ සිනමා පටය 30 වනදා එළිදකී

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි රංගනයෙන් දායකවූ Hook Ya Crook සිනමා පටය ලබන 30 වනදා එල්දැක්වීමට නියමිතව තිඛෙනවා. ඩේවිඩ් ධවාන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමා පටය මීට වසර කිහිපයකට පෙර රූපගත කරන ලද්දක් බවයි පැවසෙන්නේ. එහි ප්‍රධාන චරිතය ජෝන් ඒබ්‍රහම් විසින් නිරූපනය කරන අතර කේ කේ මෙනන් ද එහි චරිතයකට දායක වනවා. මෙම සිනමාපටය ක්‍රීඩකයකුගේ ජීවිතය පිළිබද කියවෙන්නක් වන අතර එහි දෝණි දක්ෂ රංගනයක නිරතව සිටින බවයි විචාරකයින් පවසන්නේ.

imdb

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න