නිව් යෝර්ක් නුවර පිපිරීමක්

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ පිපිරීමක් සිදුව තිඛෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ චෙල්සියා ප්‍රදේශයේදී පිපිරීම සිදුවු බවයි. එහිදී පුද්ගලයින් 29 දෙනකු තුවාල ලබා තිඛෙනවා. ඒ අතරින් එක් අයකුගේ තත්ත්වය බරපතල බවයි බී බී සී වාර්තාවල දැක්වෙන්නේ.
කසල බදුනක් තුල තිබූ බෝම්බයක් මෙසේ පුපුරාගොස් ඇති බවට සැක කෙරෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එෆ් බී අයි පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න