මාස 18 කින් ඛේරේ වැව අරාජිකයි / ගෝඨාභය කියයි

පසුගිය රජය සමයේ සැලසුම් සහගතව ප්‍රතිසංස්කරණය කළ ඛේරේ වැව හා අවට පරිසරය මාස 18 ක් තුල අරාජික වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

මනා සැලැස්මකට අනුව ප්‍රතිසංස්කරණය කල බෙරේ වැව හා ඊට ආශ්‍රිතව ඉතා අලංකාර, පිරිසිඳු පරිසරයක් අප ගොඩනැංවිය. එය මාස 18ක් වැනි සුළු කාලයකින් නැවතත් අරාජික වී ඇත ! වගකිවයුත්තන් කටින් පමණක් නොව ක්‍රියාවෙන්ද වෙනස පෙන්විය යුතුය.

gotabaya-bere

 

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න