නුවන් කුලසේකර ඇප මත මුදා හරී

කඩවතදී සිදු වූ මාරක රිය අනතුරකින් අනතුරුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක නුවන් කුලසේකර ඇප මත මුදා හැර තිඛෙනවා.

ඒ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

කොළඹ නුවර මහාමාර්ගයේ රන්මුතුගල ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු සිය මෝටර් රථයේ හැප්පීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම අනතුරෙන් 28 හැවිරිදි තරුණයකු මරණයට පත් වුණා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න