සවුන්ඩ් ඔෆ්ද මියුසික් හී ප්‍රධාන නිළිය මිය යයි

ලොව ප්‍රකට සවුන්ඩ් ඔෆ් ද මියුසික් සිනමා පටයේ ප්‍රධාන චරිතය රගපෑ චාර්මියන් කාර් මරණයට පත්ව තිඛෙනවා.
බී බී සී වාර්තා සදහන් කලේ කැලිෆොර්නියා ප්‍රාන්තයේදී මිය යන විට ඇය 73 වන වියේ පසුවූ බවයි.
ලොව ප්‍රකට සවුන්ඩ් ඔෆ්ද මියුසින් සිනමාපටයේ කපිතාන්වරයකුගේ අකීකරු දරුවන් 7 දෙනකුගේ වැඩිමල්ම දියණිය ලෙස රංගනයෙන් ඇය දායක වුණා.

Tweet

2 thoughts on “සවුන්ඩ් ඔෆ්ද මියුසික් හී ප්‍රධාන නිළිය මිය යයි

  • September 20, 2016 at 1:22 am
    Permalink

    She was the oldest daughter. I am 16 going 17 song is she was famous for Joan Andrews played the nanny role not Carr

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close