පින්ක් දින 3ට කෝටි 21ක් උපයලා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හා දකුණු ඉන්දීය නිළියක වන තාප්සී පන්නූ රගන පින්ක් සිනමා පටය ඉන්දීයාව තුල බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙලමින් තිරගතවෙමින් පවතිනවා.
බොලිවුඩ් වාර්තා පවසන්නේ සිනමා පටය තිරගතවීම ආරම්භ වී ඊයේ වන විට දින 3ක් තුල ඉන්දීය රුපියල් කෝටි 21ක ආදායමක් ඉපයීමට සිනමාපටය සමත්ව ඇති බවයි.
මෙහිදී අතවරයකට ලක්වන තරුණියන් 3න් දෙනකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයකු ලෙසයි අමිතාබ් රංගනයෙන් දායකවන්නේ.
එය අති සංවේදී සිනමා පටයක් බවටද වාර්තා පලවනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close