මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද  අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී ආරම්භවීමට නියමිතයි.

මේ සදහා ලෝකයේ සියලුම රාජ්‍යයන් නියෝජනය කරමින් ප්‍රධානීන් එක්වීමට නියමිතව තිඛෙනවා.

මෙවර සමුලුව පැවැත්වෙන්නේ විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේයි.
සැසිවාරයට එක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට සමුලුව ඇමතීමට නියමිතව තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close