වෛද්‍ය පාදෙනිය ගැන අධ්‍යාපන ඇමතිගෙන් හෙළිදරව්වක්(Audio)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සිය දරුවන් පාසල් වෙත ඇතුලත් කර ගැනීමේදී අයුතු හා වංචනික අයුරින් කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නිසි විමර්ෂණයක් සිදුවිය යුතු බවයි. පාදෙනිය මහතාගේ දෙවන දරුවා පාසලට ඇතුලත් කිරීමේදී ඔහුගේ නම පවා වෙනස් කර ඇති බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

මේ අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්

ඔබගේ අදහස අපට කියන්න

Close