2019 ලෝක කුසලානය ගැන අගමැතිගෙන් අපේක්ෂා

ලූ019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති සුහද හමුවේදීයි.
මෙහිදී අදහස් දක්වමින් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම ඉදිරි තරග පිළිබද සුබවාදී අපේක්ෂා සහිත බවයි.
මේ එම අවස්ථාවේ සේයාරූ කිහිපයක්.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close