ඉන්දියාවට තීරණාත්මක නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි

සංචාරක නවසීලන්තය හා ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. දෙරට අතර පලමු තරගය කාන්පූර් හීදී පැවැත්වීමට නියමිතයි.
මෙහිදී නවසීළන්ත පිල කේන් විලියම්සන් විසින් මෙහෙයවන අතර ඉන්දියාවේ නායකත්වය දරන්නේ විරාත් කෝලි.
මෙය ඉන්දියාව තරග වදචින 500 වන ටෙස්ට් තරගයයි. අද තරගය ජය ගත හොත් ඉන්දියාව ටෙස්ට් කන්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පලමු තැන දක්වා ඉදිරියට පැමිණීමට නියමිතයි. මෙම තරගය ජය ගනිමින් එම ඉලක්කය සපුරා ගන්නා බවයි ඉන්දීය ක්‍රිකට් නායකයා සදහන් කළේ. මෙම තරගයට දග පන්දු යවන්නන් 3න් දෙනකු යොදා ගැනීමටද කෝලි තීරණය කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close