මනෝරත්න රගන 361 අද වේදිකාවට

උදයසිරි වික්‍රමරත්නගේ “තුන්සිය හැට එක” වේදිකා නාට්‍යයේ මංගල දැක්ම අද සවස 7.00 දර්ශනය ලෙස ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකාගත වේ. 361 සඳ රංගනයෙන් ජයලත් මනෝරත්න, උමයංගනා වික්‍රමසිංහ, රුවන් මලිත් පීරිස්, චාමරී නිසංසලා, මිහිරි ප්‍රියංගනී, රෝහිත ජයකොඩි, කුසල් මධුරංග, ඉෂාරා වික්‍රමසිංහ, නයනතාරා ද සිල්වා එක්වෙති.

2016-09-22-ent-94

 

ඔබගේ අදහස අපට කියන්න

Close