19 න් පහල ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී

වයස අවුරුදු 19 න් පහල පළමු ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ලබන දෙසැම්බර් 8 වනදා සිට 22 වනදා තෙක් තරගාවලිය පැවැත්වෙනු ඇති.
මාතර උයන්වත්ත, හම්බන්තොට සූරිය වැව හා ගාල්ල ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වෙනවා. මේ සදහා ආසියාව නියෝජනය කරන 19 න් පහල ක්‍රිකට් කණ්ඩායම් එක්වීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close