කැමති කෙනෙකුට රැකියාවක් හා අක්කර දෙකක් දෙන කැනේඩියානු නගරය

පදිංචි වීමේ අපේක්ෂාවෙන් පසුවන ඔ්නෑම පුද්ගලයකුට රැකියාවක් සහ අක්කර දෙකක ඉඩම් කොටසක් නොමිලේ ලබාදීමට කැනඩාවේ නැගෙනහිර කලාපයේ පිහිටි නෝවා ස්කෝටියා නගරයේ ද ෆාමර්ස් ඩෝටර් කන්ටි්‍ර මාකර්ට් ආයතනය තීරණය කර තිඛෙනවා.
ලෝකයේ අතිශය සුන්දර ග්‍රාමීය කලාපයක් වන මෙම නගරය වඩාත් දියුණු හා ජනාවාස කිරීමේ අරමුණ ඇතිවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ වන විට එම නගරයේ ජනගහණය එක්ලක්ෂ පනස් දහසකට ආසන්න බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඉතා සශ්‍රීක මෙම නගරය ගොවිතැන සදහා වඩාත් උචිත වන අතර එය වර්ධනය කිරීමට ආශ්‍රීත රැකියාවන් සුදුසුකම් ලාභීන්ට හිමිවනු ඇති.
විදේශිකයින් සදහා මෙහි අවස්තාව ලබා නොදීමට තීරණය කර තිබුණද කැනඩාවේ සේවය කිරීමට අවශ්‍ය තාවකාලික වීසා පහසුකමක් හෝ ලබාගත හැකි ඔ්නෑම අයකුට මෙම නගරයේ අක්කර 2ක ඉඩමක් හා ඉහල වැටුප් සහිත රැකියාවක් හිමිකර ගත හැකි බවයි එම ආයතනයේ ෆේසු බුක් පිටුව නිවේදනය කරන්නේ.

25 thoughts on “කැමති කෙනෙකුට රැකියාවක් හා අක්කර දෙකක් දෙන කැනේඩියානු නගරය

ඔබගේ අදහස අපට කියන්න

Close