මිනිස්සු හිනස්සන සත්ත්ව ජායාරූප තරගයේ නිර්මාණ

2016 හාස්‍යජනක සත්ත්ව ජායාරූප තරගාවලිය මේ වන විට ආරම්භවී තිඛෙනවා. එය නම් කර ඇත්තේ Comedy Wildlife Photography Awards නමින්. ඒ සදහා ජායාරූප භාරගැනීම ලබන ඔක්තෝම්බර් 01 වනදා තෙක් සිදුකෙරෙනවා. ඔබටත් එහි ෆේස් බුක් පිටුවට පිවිස තරගයට ජායාරූප එක් කළ හැකියි. මේ මෙතෙක් ඒ සදහා ඉදිරිපත්ව ඇති සත්ත්ව සේයාරූ කිහිපයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close