ශ්‍රීලනිපය කඩනවා නම් මම නෑ / මහින්ද පිලේ මන්ත්‍රීවරයෙක් කියයි

බැසිල් රාජපක්ෂ මහතා හෝ කිසිවකු නිදහස් පක්ෂය දෙකඩ කර නව පක්ෂයක් පිහිටුවන්නේ නම් තමන් ඊට එක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ රූපවාහිනී දේශපාලන සංවාදයකට එක්වෙමින්.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: