රූගත කිරීමක් අතරතුර රොක් හා ඩීසල් අතර ගැටුමක්

හොලිවුඩය වැඩිම අවධානයකින් බලා සිටින ෆාස්ට් ෆියුරියස් 8සිනමා පටයේ පූර්ව ප්‍රචාර පටය දෙසැම්බර් 11වනදා එළිදක්වන බව ප්‍රකාශ වී තිඛෙනවා. එහි සුපිරි සටන්කාමීන් මෙන්ම රංගන ශිල්පීන් වන වින් ඩීසල් හා ඩෙවොන් ජොන්සන්ද ඇතුලත්. මෙහි විශේෂත්වය වන්නේ සිනමා පටය සම්බන්ධ මතවාද වර්ධනය වෙමින් තිබියදී රොක් හා ඩීසල් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබීමයි. රූ ගත කිරීමක් අතරතුර සිද්ධියක් දුරදිග යාමෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි හොලිවුඩයේ සමාජ වෙබ් අඩවි පවසන්නේ. කෙසේ වෙතත් මෙය සිනමා පටය ජනප්‍රිය කරවීමේ සිලසුමක් බවටත් මත පලවෙමින් පවතිනවා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න