විශේෂ ආරක්ෂාවක් මැද එංගලන්ත පිල බංග්ලාදේශයට

අති විශේෂ ආරක්ෂාවක් මැද එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයට ලගාවී සිටිනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ ඩකා ගුවන් තොටුපලේ සිට විශාල ආරක්ෂාවක් මැද ක්‍රීඩකයින් නවාතැන් ගන්නා හෝටලය වෙත යොමුකෙරෙැණු බවයි.
පසුගියදා බංග්ලාදේශයේ ඩකා අගනුවර තුල එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එංගලන්ත පිලේ බංග්ලාදේශ සංචාරය පිළිබද අර්බුධයක් හටගත්තා.
ඒ පිළිබද සාකච්ජා වට ගණනාවකින් පසුවයි එංගලන්ත පිල බංග්ලාදේශයට පැමිණීමට එකග වූයේ.
එහෙත් එංගලන්ත ක්‍රිකට් නායකයා මෙම සංචාරයෙන් ඉවත්ව සිටින්නේ ආරක්ෂක ගැටලු මුල් කර ගනිමින්.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close