විග්නේෂ්වරන්ට දුර යන්න දෙන්නේ නෑ – ෆොන්සේකා කියයි

ජාතිවාදය ඇවිලවීමේ උත්සාහයක නිරත වන උතුරේ ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට එල් ටී ටී ඊ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තරම් දුර යාමට ඉඩක් ලබා නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබගේ අදහස අපට කියන්න

Close