කොලඹ සරසවිය ලෝකයේ සරසවි අතර 801 වන තැනට

කොලඹ විශ්ව විද්‍යාලයේ ලෝකයේ හොදම සරසවි 1000 අතරට යළිත් එක්වී තිබෙනවා. ඒ අද නිකුත් කරන ලද ග්ලෝබල් යුනිවර්ස්ටීස් ඉන්ඩෙස් 2616/2017 වාර්තාවට අනුවයි. මෙවර කොලඹ විශ්ව විද්‍යාලය ලෝකයේ 801 වන තැන හිමිව තිබෙනවා. මෙරට වෙනත් කිසිදු සරසවියක් මෙම දර්ශකයේ මුල් ස්ථාන 1000 ට එක්ව නැහැ. මේ වන විට ලෝකයේ පවතින හොදම විශ්ව විද්‍යාලය ලෙස නම් කර ඇත්තේ බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියයි’ අමෙරිකාවේ කැලිෆොර්නියා තාක්ෂණික සරසවිය එහි දෙවන තැනට නම් කර තිබෙනවා’
අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවිය 3න් වන තැනයත් බි්‍රතාන්‍යයේ ක්‍රේම්බි්‍ර– සරසවිය 4 වන තැනටත් නම් කර ඇති අතර 5වන තැන හිමිව ඇත්තේ අමෙරිකාවේ මැසවුසෙට් තාක්ෂණික සරසවියටයි’
හාවර්ඞ් රැ ප්‍රින්සේටන් ඉම්පීරියල් රැ ස්විස් ෆෙඩරර් රැ කැලිෆෝරිනියා රැ චිකාගෝ හා යේල් යන විශ්ව විද්‍යාලයන්ද ලොව හොදම සරසවි අතරට ඇතුලත්

One thought on “කොලඹ සරසවිය ලෝකයේ සරසවි අතර 801 වන තැනට

  • October 14, 2016 at 8:20 am
    Permalink

    ඉතා හොදයි නමුත් ජේවිපෙ කියන විදියට ලංකාවෙ තමයි ලෝකෙ හොදම වෛද්‍යවරු බිහිකරන්නේ එතකොට ඒක වෙන්නේ කොහොමද?.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close