ට්‍රම්ප්ගේ කොණ්ඩ මෝස්තරය දළඹුවෙක් කොපි කරලා

අමෙරිකානු ජනපති සටනට ඉදිරිපත්ව සිටින ප්‍රබල අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩා මෝස්තරයට සමාන දලඹුවකු මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රියවී තිඛෙනවා. ලයිව් සයන්ස් වෙබ් අඩවිය සදහන් කළේ ට්‍රම්ප් පිලර් යනුයෙන් හදුන්වන මෙම දලඹු විශේෂය ට්‍රම්ප් මහතාගේ කෝණාඩා මෝස්තරයට සැම අතින්ම සමාන බවයි.මේ එම විශේෂිත දළඹුවාගේ වීඩියෝ දසුන් . 

ඔබගේ අදහස අපට කියන්න

Close