පාකිස්ථානය කොදෙව්වන්ට එරෙහිව සුපිරි ජයක් අබියස

පකිස්ථානය හා කොදෙව් පිල අතර 3න් වන හා අවසන් එකදින ක්‍රිකට් තරගය අද සාජාහීදී පැවැත්වෙනවා.
මේ වන විට පැවැති තරග 2ම ජය ගනිමින් තරගාවලිය ජය ගෙන සිටින පකිස්ථානය පූර්ණ තරගාවලි ජයක් ලැබීමේ සූදානමින් පසුවන බවයි කණ්ඩායමේ නායක ආසර් අලි පවසන්නේ.
පසුගියදා පැවැති 20 යි 20 තරගාවලියද සුපිරි කොදෙව්වන් 3ට 0 ක් ලෙස පරාජය කිරීමට පකිස්තානය සමත් වුණා.
එහෙත් මෙම තරගාවලියට පෙර එංගලන්තය හමුවේ එක්දින තරගාවලිය පාකිස්ථානය පරාජයට පත්වූයේ 4 ට 1ක් ලෙසයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න