ග්‍රීන් කාඩ් අයදුම්පත නිවැරදිව පුරවන්නේ මෙහෙමයි

ඇමරිකානු පුරවැසිභාවය හිමිවන ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය සදහා අයදුම් කළ හැකි බව අප මීට පෙර පුවතකින් ඔබ වෙත වාර්තා කළා. ඒ සමගම ලංකා ඒ නිවුස් පාඨකයින් විශාල පිරිසක් අප වෙත ඊ මේල් පණිවිඩ එවමින් විමසා සිටියේ එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කරන ආකාරය පිළිබදයි. එය මෙම ලිපියෙන් පියවරෙන් පියවර ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.
පලමුවෙන් ග්‍රීන් කාර්ඩ් අයදුම් වෙබ් අඩවියට පිවිසෙන්න.


https://www.dvlottery.state.gov/

දැන් පහත වීඩියෝවේ පරිදි පියවරෙන් පියවර ඉදිරියට යන්න. ඔබට ජය.

ඔබගේ අදහස අපට කියන්න

Close