බාධා කළත් රජය පෙරට යන බව ජනපති අවධාරණය කරයි

රටට පළක් නැති පුද්ගලයින් පිරිසක් විසින් රට තුල උද්ඝෝෂණ සටන් පාඨ හා පා ගමන් මෙහෙයවමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා අද මේ බව කියා සිටියේ මිනිපේ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

ඔබගේ අදහස අපට කියන්න

Close