යෙටී දැවැන්තයා යළි අමෙරිකාවෙන් මතුවෙයි – වීඩියෝ දසුන් මෙතනින්(Video)

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ Michigan bald eaglesහී දී යළිත් යෙටීට සමාන දැවැන්තයකු දර්ශනය වී තිබෙනවා.

ලන්ඩනයේ ඬේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ ආයතනය විසින් රාජාලි සම්බන්ධයෙන් සිදුකරන නිරීක්ෂණ වැඩසටහනක් වෙනුවෙන් සවිකර තිබූ කැමරාවක මෙම දැවැන්තයාගේ දර්ශනය පටිගතව ඇති බවයි.

මේ එම වීඩියෝ දර්ශනයයි.

ඔබගේ අදහස අපට කියන්න

Close