යේමනයේ අවමගුලක් අවමගුල් 300ක් කරමින් ගුවන් ප්‍රහාරයක්

යේමනයේ සානා අගනුවර අවමංගල උත්සවයක් පැවැති ස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිඛෙනවා.
බී බී සී වාර්තා පවසන්නේ ප්‍රහාරයෙන් 82 නකු මියගොස් 500 දෙනකු තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරය සවුදි අරාබිය ප්‍රමුඛ අරාබි එකමුතුවේ හමුදා විසින් ත්‍රස්තවාදීන් ඉලක්ක කර සිදුකර තිඛෙනවා.

මිය ගිය ගණන 300ට වැඩිලු

යේමන හමුදාවේ සහය සහිතව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ එම ස්ථානයේ ත්‍රස්තවාදීන් වෙසෙන බවට ලද තොරතුරක් මතයි.
ප්‍රහාරයෙන් මිය ගිය ගණන 300 ඉක්මවන බවටයි රතුකුරුස සංවිධාන වාර්තා පවසන්නේ.
එහෙත් එය නිල වශයෙන් තහවුරු කර නැහැ.

ඔබගේ අදහස අපට කියන්න

Close