සුදු පැහැති දුර්ලභ පිනි මුවෙක් ස්වීඩනයෙන් මතුවෙලා

සුදු පැහැති පිනි මුවන් පිළිබද කියවෙන්නේ සුරංගනා කතාවල බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඒ ධවල පැහැයෙන් යුතු පිණිමුවන් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් තොරතුරු වාර්තා නොවන නිසයි.
එහෙත් සැබෑ සුදු පැහැති පිණි මුවෙකු සම්බන්දයෙන් තොරතුරු පසුගියදා ස්වීඩනයෙන් වාර්තාවුණේ බොහෝ දෙනකු මවිතයට පත් කරමිනුයි.

ඇලි පිණි මුවෙක්

සතුන් බොහෝ විය සුදු පැහැයෙන් යුක්තව බිහි වන්නේ නම් ඔවුන් ඇලි සතුන් ලෙස හදුන්වනවා.
එසේ බිහිවූ මෙම පිණි මුවා ජීවත්වන ප්‍රදේශය මෙතෙක් නිශ්චිතව නම් කර නොමැත්තේ එම සත්ත්යාගේ ආරක්ෂාව වෙනුවෙනුයි.
ගෝත්‍රික ජන කොට්ඨාශයකට ලෙංගුව ජීවත්වන මෙම පිණි මුවාගේ සුන්දර ජායාරූප කිහිපයක් මෙතනින් නරඹන්න.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: