ඌ මටත් වඩා හොරෙක් – නාමල් කියයි

තමාව අත්අඩංගුවට ගත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියා මිනීමැරුම් චෝදනා ලද්දෙකු බවත් ඔහු තමන්ටත් වඩා හොරෙකු බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ හම්බන්තොටදී පැවැති ජනහමුවකට එක්වෙමින්.
තමන් අසාධාරණ පරිදි අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉදිරියේදී තවත් නඩු පවරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
මේ එම වීඩියෝ දර්ශනයයි.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close