කුකුලෙක් පොලිස් අත්අඩංගුවට – වරද මාර්ග නීතිය කඩ කිරීම

බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පලමු වරට කුකුලකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍ය පොලිසිය සදහන් කළේ East Marketgait ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
ජනාකීර්ණ නගරයක වැඩි වශයෙන් රථවාහන ධාවනය වන මොහොතේ ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමට තැත් කිරීමේ චෝදනා මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.
අත්අඩංගුවට ගත් කුකුලා මේ වන විට පොලිස් ස්ථානයක ආරක්ෂිතව රදවා තිබෙනවා.
කුකුලාගේ ආරක්ෂාව වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පවසන ලන්ඩන් පොලිසිය හිමිකරු පැමිණෙන තෙක් කුකුලාගේ ආරක්ෂාව සපයන බවයි නිවේදනය කර ඇත්තේ.

chicken caught by police, chicken corsses road taken by police, funny animal stories, funny animals, funny animals facebook, indian express, indian express news

ඔබගේ අදහස අපට කියන්න

Close