ජනපති ආණ්ඩුවට ලංකරගත් ඇතැමුන් හානිකරයි – සිවිල් සංවිධාන ප්‍රසිද්ධියේ කියයි

යහපාලන රජය අභ්‍යන්තරයේ ගැටලු ඇති කර රජය දෙකඩ කිරීමට ජනාධිපතිවරයා විසින් රජයට සම්බන්ධ කරගත් ඇතැමුන් උත්සාහ දරන බව සිවිල් සංවිධාන පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සාදාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා මේ බව සදහන් කළා.

බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න

ජනාධිපතිවරයා චෝදනා එල්ල කිරීමෙන් වැලකී හමුදා බුද්ධි අංශ ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉවත් කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

ඔබගේ අදහස අපට කියන්න

Close