ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොර අල්ලන්න ජනපතිගෙන් කොමිසමක්

වත්මන් රජය තුල වංචා දූෂනවලට සම්බන්ධ බව කියන ඇතැම් මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකිරීම සදහා පූර්ණ බලැති ජනපති කොමිසමක් පත් කිරීමට තීරණය කර තිඛෙනවා.
සිවිල් සංවිධානවලින් / විපක්ෂයෙන් හා මහජනතාවගෙන් ලද තොරතුරු මතයි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරුන් / අමාත්‍යාංශ ලේකම්වරුන් හා හිටපු විගණකාධිපතිවරයකුද මීට අයත්වන බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
ඊට අදාළ මූලික සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

One thought on “ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොර අල්ලන්න ජනපතිගෙන් කොමිසමක්

  • October 15, 2016 at 6:41 am
    Permalink

    පත් කරන අය ස්වාධීන විය යුතුයි

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close