විරාත් කෝලි ලගාන් සිනමා පටයේ රගපාලා(Video)

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා රවිචන්ද්‍රන් අශ්වින් බොලිවුඩයේ සුපිරි සිනමා පටයක් වූ ලගාන්හී රංගනයෙන් දායකවූ ආකාරය දැක්වෙන පරිදි වීඩියෝ නිර්මාණයක් සිදුකර තිඛෙනවා. සමාජ ජාල මාධ්‍යවල ප්‍රචලිතව පවතින එම වීඩියෝවේ නවසීලන්තයේ හිටපු ක්‍රීකට් නායක ස්ටීවන් ෆ්ලෙමින් / හර්බජාන් සිං අමිත් මිෂ්රා ඇතුලු පිරිසක්ද ඇතුලත්.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close