රොබෝවරුන් ලියූ ගීත 2ක් එළිදකී (Video)

ලෝක ඉතිහාසයේ පලමුවරට කෘතිම බුද්ධියක් විසින් ගීත රචනයක් සිදුකිරීමට සමත්ව තිබෙනවා.
ඒ විද්‍යාඥයන් පිරිසක් විසින් නිෂ්පාදනය කළ රොබෝ යන්ත්‍රයක් හරහායි.
මෙම රෝබෝව විසින් පොප් ගීත 2ක් රචනා කර ඇති අතර ඒ සදහා ජනප්‍රිය ගීත 2ක් අනුකාරකයක් ලෙස යොදාගෙන තිබෙනවා.
මේ සමගම රොබෝවරුන් විසින් රචනා කරන ගීත ඇල්බමයක් ලබන වසරේ එලිදැක්වීමටයි සෝනි සමාගම තීරණය කර ඇත්තේ.
එහි ගීත ගැයීම සදහා බියොන්සේ හා ටේලර් ස්විෆ්ට් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ රොබෝවරුන් විසින් ගියූ ගීත 2ක සංගීතවත් කර ගායනා කර ඇති ආකාරයයි.

 

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: