ශ්‍රී ලංකා ඒ පිලේ නායකත්වය තිරිමාන්නට

කොදෙව් ඒ කණ්ඩායම සමග පැවැත්වෙන 3න් වන සිව්දින තරගය සදහා ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කර තිඛෙනවා.
එහි නායකත්වය හිමිව ඇත්තේ ලහිරු තිරිමාන්නටයි.
උපනායකත්වය කුසල් ජනිත්ට හිමිව තිඛෙනවා.
මේ තරගය සදහා නම් කර ඇති සංචිතයයි.

ශ්‍රී ලංකා ඒ පිල / ළහිරු තිරිමාන්න(නායක), කුසල් පෙරේරා, රොෂේන් සිල්වා, චරිත් අසලංක, අසේල ගුණරත්න, අවිෂ්ක ප්‍රනාන්දු, අනුක්‌ ප්‍රනාන්දු, ලක්‌ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, කසුන් මධුශංක, දසුන් ශානක, සඳුන් වීරක්‌කොඩි, ජෙෆ්රි වැන්ඩර්සි, අමිල අපෝන්සු.

මේ වන විට තරගාවලිය 1 ට 1ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර මීලග තරගය පවත්වන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේයි.

ඔබගේ අදහස අපට කියන්න

Close