“උසාවිය නිහඩයි” හෙට දක්වා යළි නිහඩයි

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඩයි‘ චිත්‍රපටය තිරගත කිරිමට තිබු වාරණ නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කර තිඛෙනවා.
ඒ සිද්ධියට අදාළ පෙත්සම කොළඹ දිසා විනිසුරු එම්.එම්.යු. ගුණවර්ධන මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

‘උසාවිය නිහඩයි‘ වාරණ නියෝගය දීර්ඝ කරයි

ඔබගේ අදහස අපට කියන්න

Close