නෙසී දැවැන්තයා යනු ගිලී ගිය සබ්මැරීනයක්ද ?

ස්කොට්ලන්තයේ ලේක් නෙස් විලේ මතුවන බව කියන අද්භූත සත්ත්වයා වසර ගණනාවකට පෙර ගිලි ගිය ජර්මානු යාත්‍රාවක්බවට සැක මතුව තිබෙනවා.
1918 වසරේ අප්‍රේල් 30 වනදා ජර්මානු සබ්මැරීනයක් මෙම විල තුලදී අනතුරට ලක්ව ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
අඩි 148් දිගින් යුතු එම සබ්මැරීනය ඇතැම් අවස්ථාවලදී ගුවන් ජායාරූපවලින් විල පත්ලෙන් දිස්ව ඇති බවටයි වාර්තා පලවන්නේ.
එය ඇතැම් පිරිස් නෙසී නැමැති අද්භූත සත්ත්වයකු විල පත්ලෙන් දිස්වූ අවස්ථාවක් ලෙසට දෝෂ සසහිතව වාර්තා කර ඇති බවටයි පර්යේෂකයින් මත පලකරන්නේ.
කෙසේ වෙතත් මෙම මතය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.
එහෙත් තවත් පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙන්නේ ජර්මානු සබ්මැරීනය හා නෙසී යනු වෙනස් කරුණු දෙකක් බවයි.
ලේක් නෙස් විලෙන් මතුවන බව කියන හිස දිග සත්ත්වයකුගේ සේයාරූ මේ වන විටත් අවස්තා ගණනකදී නිකුත්වීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

A German captain said the ship was attacked by a sea monster with glistening teeth. File photoThe famous 1934 hoax 'Nessie' photo. Many believe sea monsters were in Scottish watersA map shows the location of the sunken submarine off the south-west coast of ScotlandOfficial reports from the time tell how the U-boat was caught on the surface by HMS CoreopsisThe U-boat would have looked similar to this one when it was sunk by the British in 1918Marine engineers believe they have found the wreck of the UB-85 - a German U-boat which, legend has it, was attacked by a Loch Ness monster-like sea creature

ඔබගේ අදහස අපට කියන්න

Close