දිල්රුක්ෂි ඉවත් කිරීම හොරු රකින සැලසුමක් / අනුරගෙන් චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ධූරයෙන් ඉවත් වන අන්දමට කටයුතු සැලැස්වීම වංචනිකයින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා නගනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ අද පැවැති සමුලුවකට එක්වෙමින්.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නිසි පරිදි අල්ලස් කොමිසමේ කටයුතු මෙහෙයවා ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close