බර්මියුඩාවේ අබිරහස සාක්ෂි සමග හෙළිවේ

සියවස් කිහිපයක් පුරා අබිරහසක්ව පැවැති බර්මියුඩා ත්‍රීකෝණයේ සත්‍ය හෙළිකිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිනවා. වර්ග කිලෝමීටර පන් ලක්ෂයක ප්‍රදේශයක් අයත්වන බර්මියුඩා කලාපය සැලකෙන්නේ ලෝකයේ අබිරහස් කලාපයක් ලෙසයි.
ඒ මේ වන තෙක් ගුවන් යානා 75 ක් නාවික යාත්‍රා මෙන්ම විශාල නෞකාවන් දහස් ගණනක්ද බර්මියුඩා ත්‍රිකෝණයේදී ඇතුරුදන්ව තිබීම හේතුවෙන්.
මෙම තත්ත්වයට හේතුව ලෙස දශක ගණනාවක් පුරා විද්‍යාඥයින් විවිධ මත ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අතර පිටසක්වල පැහැර ගැනීම් , බර්මියුඩා සාගරයේ කාන්දම් ශක්තිය , වෙනත් ලෝකයකට ඒ හරහා දොරටුවක් තිබීම හෝ වෙනත් සතුරු බලපෑමක් යන කරුණු දැක්වුණා.
එහෙත් මීට අදාළව සිදුකළ පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ බර්මියුඩා සාගරය තුල ක්ෂනිකව වායු බෝම්බ නිර්මාණයවීම මෙම තත්ත්වයට හේතුව බවයි.
ක්ෂනිකව කිලෝමීටර ගණනක් බලපාන කලාපයක වෘත්තාකාරව මතුවන වායු ධාරාවක් පැයට කිලෝමීටර 170 වේගයෙන් ඉවතට විසිවී යන බවයි මෙහිදී හෙළිකර ඇත්තේ.
ක්ෂණිකව මතුවන වායු ධාරව පුපුරා ක්ෂනිකව ඉවතට යන බැවින් ඒවා වායු බෝම්බ ලෙස හදුන්වා දී තිබෙනවා.
බර්මියුඩා අහසේ මතුවන මෙම වායු ධාරාවන්ට ගුවන් යානා හසුවුවහොත් ඒවා ක්ෂනිකව විනාශවී යාමක් හෝ ඈතට විසිව යාමක් සිදුවන බවයි විද්‍යාඥයන් පවසන්නේ.
මෙවන් ක්ෂණික වායු බෝම්බ බර්මියුඩා මුහුද මතු අඩි 45 ක් උසින් කිලෝමීටර ගණනක් දුරට බලපාන බව හෙලිව තිබෙනවා.
ඊට හසුවන නෞකාවකට හෝ කිසිදු සමාවක් නොලැබෙනු ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ඔවුන් මෙම තත්ත්වය තහවුරු කිරීම සදහා ජායාරූප සාක්ෂි කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ සන්නිවේදන චන්ද්‍රිකා මගින් ගනු ලැබූ දර්ශනයි.
වසරකට ගුවන් යානා 4ක් හා වසරකට නෞකා 20ක් බැගින් බිලිගත් බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස සම්බන්ධයෙන් විද්‍යාඥයන් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවමින් සිටිනවා.

Hexagonal clouds creating terrifying air bombs with winds of 170mph could be behind the mystery of the Bermuda Triangle

The mystifying 500,000km square patch in the North Atlantic Ocean has been blamed for the disappearance of at least 75 planes and hundreds of ships, but the oddly-shaped clouds may hold the secret to the vanishing actsThe winds created by the so-called air bombs are so powerful they generate 45ft high winds

2 thoughts on “බර්මියුඩාවේ අබිරහස සාක්ෂි සමග හෙළිවේ

  • October 22, 2016 at 3:15 pm
    Permalink

    but scientists maintain there is no mystery in this as so called disappearances has not lived beyond writers imaginations.They say most incidents are fabricated and exaggerated stories.Some sectors of concerned public therefore say adequate resarch should be made into these incide incidents of disappearances .According to article posted by science alerts to f.b these clouds with sharp edges which are capable of forming those ” air bombs ” are supposed to be new climactic phenomenon .If it is so how by that theory describes incidents occurred earlier.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close