2016 හොදම වනජීවී ජායාරූප මෙන්න

ලන්ඩනයේ සොබාදම් ඉතිහාස කෞතුකාගාරය විසින් සංවිධානය කළ 2016 වනජීවී ජායාරූප තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කර තිඛෙනවා.
ඒ අනුව මෙවර ලොව පුරා ජයග්‍රාහකයින් 100 දෙනකු තෝරා ගැනීමටයි සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.
එම සියලු ජායරූප අද සිට ලන්ඩනයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේදී ප්‍රදෙර්ශනය කෙරෙනවා.
මේ අතරින් මුල් තැන හිමිව ඇත්තේ ජායාරූප ශිල්පියකු අඩි100ක් උස ගසක් මුදුනේ හිද ගන්නා ලද ජායාරූපයකටයි. එමගින් ගස මතට නැග එන වානරයකු දිස්වනවා. මේ එම ජායාරූපය හා තවත් ජයග්‍රාහී සේයාරූ කිහිපයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close