මට්ටක්කුලියේ වෙඩි තැබීමක් – 4ක් මරුට -2 කට තුවාල

මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොලඹ ජාතික රෝහල ප්‍රකාශ කළේ තවත් දෙදනකු මේ වන විට රෝහල්ගත කර ඇති බවයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතල බවද එම වාර්තා හෙළි කළා.
වෙඩි තැබීම කවර හේතුවක් මත සිදුවූයේදැයි සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: