සජිත් වෙනුවෙන් ඩිලාන් හඩ නගයි(Audio)

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල කරන ඇතැම් දේශපාලනඥයන් රැකියා හා වරප්‍රසාද ලබාදීමේදී ඒ අයුරින්ම කටයුතු කරන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
හාලිඇලදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම සිද්ධිය මුල් කරගෙන මඩ ප්‍රහාර එල්ල කරන පිරිස් පසුගිය රජය සමයේ ඒ අයුරින්ම කටයුතු කළ බවයි.

One thought on “සජිත් වෙනුවෙන් ඩිලාන් හඩ නගයි(Audio)

  • October 24, 2016 at 5:59 am
    Permalink

    ඩිලාන් පෙරේරා දකින කොට අප්‍රියයි කියන කතා වුනත් කිසිම සාරයක් නෑ පෙනුම වුනත් බලන්න බොරු කොන්ඩය කොයිවෙලේ වැටෙයිද දන්නෑ ඒ නිවුස් වගේ වැදගත් කරුනු කියනමාධ්‍යකින් මේ වගේ අයගේප්‍රකාශ දාන්න එපා මොකද නිතර මෙමප්‍රකාශ ඇස ගැටන අපිත් ඔවුන්ගේ තත්වයට පත්වෙනවා

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close