සී එස් එන් විකාශන බලපත්‍රය තහනම්

CSN රුපවාහිනී නාලිකාවේ බලපත්‍රය ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් තහනම් කර ඇතැයි වාර්තා වේ.
 ඒ, විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙනි.
මීට පෙර අවස්ථා ගණනාවකදීත් සී එස් එන් නාලිකාවේ ක්‍රියාකාරීක්වය විවේචනයට ලක්වුණා.
එහි හිමිකාරීත්වය යෝෂිත රාජපක්ෂ මහතා සතු බවටයි චෝදනා එල්ල වුණේ.
ඒ අනුව මුදල් විශ+ද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ කටයුත්තක්ද ක්‍රියාත්මකයි.

One thought on “සී එස් එන් විකාශන බලපත්‍රය තහනම්

  • October 25, 2016 at 10:29 am
    Permalink

    super. but what about the radio stations. Red FM is now run by Yoshitha’s best friend – niranga hettiyarachchi whose father was MR’s left hand and his uncle the head dig of the psd.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close