ප්‍රංශය වැනි රටක් මොහොතකින් වැනසිය හැකි මිසයිලයක් රුසියාවෙන්

ලොව බිහිසුණුම න්‍යෂ්ඨික අවිය නිර්මාණය කිරීමට රැසියාව සමත්ව තිබෙනවා.
ඬේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ මෙම මිසයිලය සැටන් 2 ලෙසින් නම් කර ඇති බවයි.
එමගින් එල්ල කරන ප්‍රහාරයකින් ප්‍රංශය වැනි රටක් මොහොතකින් අලු කර දැමිය හැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
තත්ත්පරයකට කිලෝමීටර 7ක දුරක වේගයෙන් ගමන් කරන මෙම මිසයිලය කිලෝමීටර 10,000 ක දුරක් ගමන් කිරීමේ හැකියාවෙන් යුක්ත වනවා.
1945 වසරේදී හිරෝෂිමාවට හා නාගසිකායට එල්ලවූ පරමාණු බෝම්බ ප්‍රහාරය මෙන් 2000 ගුණයක බලයක් මෙම මිසයිලයෙන් මුදා හැරෙන බවයි වාර්තාවන්නේ.
මේ එම මිසයිලයේ ජායාරූප එකතුවක්.

Earlier this year, a Yars RS-24 intercontinental ballistic missile system was paraded through Red Square during the Victory Day parade but there was no sign of the RS-28 SarmatIf a Sarmat missile were fired at London it would wipe out most of Britain, as well as northern France, Belgium and the NetherlandsA Russian intercontinental ballistic missile RS-20 (SS-18 Satan according to the NATO code) takes off somewhere at undisclosed location in Russia in this June, 2001 photo

ඔබගේ අදහස අපට කියන්න

Close