ගෙදර එක්ක යන්න කියන රොබෝ අක්කා (Video)

ලෝකයේ රොබෝ නිර්මාණශිල්පීන්ගේ ජගත් සමුලුව පසුගියදා චීනයේදී නිමාවට පත්වුණා. ඒ බොහෝ දෙනකු මවිත කරන ආකාරයේ නිර්මාණයන් රැසක් පිළිබද ලෝකයට තොරතුරු හෙලිකරමින්.
මේ අතරින් වඩාත් අවධානයක් දිනාගෙන තිබුණේ ජියා නම්වූ රොබෝ තරුණියයි.
එම රොබෝ යන්ත්‍රය අතිශය සුරූපී වන අතර තමන් ඉදිරියට පැමිණෙන පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් මතක තබා ගැනීමටද ඇයට හැකියාව පවතිනවා.
එමෙන්ම පුද්ගලයින්ගේ මුහුණේ ඉරියව් මගින් සිතේ පවතින හැගීම් මෙන්ම වයස හා ලිංග භේදය ප්‍රකාශ කිරීමටද හැකි වන පරිදියි මෙම රොබෝව නිර්මාණය කර ඇත්තේ. මේ එම විස්මිත රොබෝ යන්ත්‍රයයි.

Dubbed the 'robot goddess', Jia Jia is being taught deep learning abilities, including understanding human language, and detecting facial expressions. The life-like cyborg was displayed at the 2016 World Robot Conference, where she pulled in huge crowdsThe humanoid robot is programmed to recognise human and machine interaction, with autonomous position navigation and services based on cloud technology. It is pictured at the unveiling in April  

When asked by an audience-member 'What kind of skills do you have?', Jia Jia replied: 'I can talk with you. I can recognise faces. I can identify gender and age of people standing front of me, and I can detect your facial expressions'

 

ඔබගේ අදහස අපට කියන්න

Close