දෝණිගෙන් විස්මිත දුවද්දී දවා ගැනීමක්(Video)

නවසීළන්තය සමග ඊයේ පැවැති 4වන එක්දින තරගයේදී මහේන්ද්‍ර සිං දෝනි විසින් නවසීලන්ත ක්‍රීඩකයකු දවා ගත් ආකාරය අන්තර්ජාලයේ අවදානයට ලක්ව තිබෙනවා.
මෙහිදී දෝණි කඩුල්ල හෝ දුව යන්නා නොදකින අතර ඔහු කඩුල්ල දෙස නොබලමින් පන්දුව කඩුල්ල වෙත යොමුකරන ආකාරය එහි දැක්වෙනවා.
මේ එම වීඩියෝවයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න