මී්යන් අල්ලන බිහිසුණු මකුළුවෙක් හමුවෙයි(Video)

අපගේ නිවෙස්වල වෙසෙන මකුළුවන් ගැන ඔබ බොහෝ විට බියක් නොදක්වනු ඇත. ඊට හේතුව වන්නේ මිනිසා දුටු සැණින් පලා යාමට මකුළුවන් පෙළඹෙන බැවිනි.බොහෝ විට මකුළුවන්ගේ ආහාර වන්නේ දැල්වල පැටලෙන මැස්සන් මදුරුවන් හා වෙනත් කෘමි සතුන්වේ. එහෙත් මී්‍යකු අල්ලා ගන්නට තරම් හැකියාවකින් යුතු මකුළුවකු ගැන ඔබට අසන්නට දකින්නට ලැබුණහොත් ඔබ එය විශ්වාස කිරීමට පවා දෙවරක් සිතනු ඇත. එවන් පුවතක් ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවනවා. එරට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවසකදී මී්‍යකු අල්ලාගෙන පහසුවෙන් ගමන් කරන මකුළුවකු වීඩියෝගතවීමෙන් පසු එය මේ වන විට ලොව පුරා අවදානයට ලක්ව තිඛෙනවා.
මේ එම බිහිසුණු අවස්ථාවයි.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close