ලොව තුනීම තිරය සහිත පරිගණකය එළිදකී(Video)

ලොව වඩාත්ම තුනී තිරයක් සහිත පරිගණකය මයික්‍රසොෆ්ට් සමාගම විසින් එළිදක්වා තිඛෙනවා.
එම සමාගම නිවේදනය කළේ මෙම පරිගණකයේ තිරය මිලිමීටර් 12යි දශම 5ක් තරම් තුනී බවයි.
අගල් 21ක ප්‍රමාණයකින් යුක්ත තිරයක් සහිතව මෙම පරිගණකය එළිදක්වනු ලැබ තිඛෙනවා.
එය මිල කර ඇත්තේ අමෙරිකානු ඩොලර් 3000 ක අගයකටයි.
එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් හාර ලක්ෂය ඉක්මවනවා.
මෙතෙක් ලෝකයේ බිහිවූ පුද්ගල පරිගණක අතරින් වඩාත් දියුණු හා වේගවත් පරිගණකයක් ලෙසයි සමාගම මෙම පරිගණකය නම් කර ඇත්තේ.
එය ලබන ජනවාරි මාසයේ සිට විවෘත වෙළදපලට එක්වනවා.
ඒ වින්ඩෝස් 10 පද්ධතිය සහිතවයි.
මේ එම පරිගණකයේ තොරතුරු කිහිපයක්.

The New all in one PC boasts a touchscreen and a new 'dial controller with Haptic feedback. It was unveiled alongside a new 'creators edition' of Windows 10 which includes VR capabilities.

Panos Panay, Corporate Vice President for Surface Computing holds the new Microsoft Surface Studio computer

ඔබගේ අදහස අපට කියන්න

Close