මිස් ඉන්ටර්නැෂනල් කිරුල පිලිපීනයේ ගුරුවරියකට

2016 මිස් ඉන්ටර්නැෂනල් කිරුල හිමිකර ගැනීමට පිලිපීනයේ කයිල් වර්සෝසා සමත්වුණා. මේ වන විට 24 වන වියේ පසුවන ඇය වෘත්තියෙන් පාසල් ගුරුවරියක්.
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති මිස් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අවසන් තරගයට තරගකාරියන් 69ක් එක්ව සිටියා.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොඩ්රිගු ඩුටරේට් මහතාද ඇයට සුබ පැතුම් පල කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: